
Thursday, 23 December 2021
ලංකාවේ මිල අඩුම කාර්

ලංකාවේ මිල අඩුම කාර් ඔබත් අඩු මිලට කාර් එකක් ගන්න හොයනවද? හොඳ ගානකට හොඳ තත්වයේ කල්පවතින තමන්ට සරිලන කාර් එක හොයාගන්න එක ලේසි පහසු වැඩක් නොවෙයි. මෙම නිසාම මේ Article එකේ අපි කියනවා ලංකාවේ අඩු මිලට ගන්න පුළුවන් කාර් පිළිබඳව. අඩු මිලට කාර් එකක් හොයන ඔබට ඔබේ අතේ ඇති මුදලට සරිලන විදිහට වාහනයක් ගන්න ප්‍රධානව ක්‍රම 2 ක් තිබෙනවා. එක් ක්‍රමයක් තමයි ,අඩු මිලට වෙළඳපොලේ ඇති කුඩා ප්‍රමාණයේ වාහනයක් ගැනීම. ඔබට තවත් මිල ගණන් අඩු කරගැනීමට අවශ්‍ය...
ටොයෝටාහි සාර්ථක කතාව පිටුපස ඇති සැගවුණු

ටොයෝටාහි සාර්ථක කතාව පිටුපස ඇති සැගවුණු කාරයක් යනු මිනිසෙකුට අත් කර ගත හැකි වැදගත් ආයෝජනයන්ගෙන එකකි. නිවැරදි තේරීමකින් යුතුව ලබා ගන්නා කාර රථය සැළකිමකින් රැුකබලා ගත් විට ඔබේ ගමනා ගමනය අවුරුදු ගණනක් පහසු කර ගැනිමේ හැකියාව ඔබට තිබේ. ලෝකයේ කාර් නිෂ්පාදිතයන් අනන්ත ප‍්‍රමාණයක් සිටින අතර ඔවුනටද අනන්‍ය වු කතාවක්,කිර්තිය හා ලක්ෂණයන්ගෙන් සමන්විත වේ. මේ සියල්ල පරදා එක් නිෂ්පාදනයක් විශ්වාසනීය ලෙස ශක්තිමන්ත ලෙස සහ සෑම විටම ඉදිරියෙන් පවතිමින් වෙළඳපළ...
ලංකාවේ මේකාලේ ගන්න හොඳම ත්‍රිවිල්

ලංකාවේ මේකාලේ ගන්න හොඳම ත්‍රිවිල්ත්‍රීරෝද රථය යනු ලංකාවේ ජනප්‍රිය වාහනයක්. ඔබේ පවුලේ භාවිතයට නැතහොත් ආදායමක් උපයා ගැනීමේ බලාපොරොත්තුවෙන් ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමට ඔබ සිතනවා විය හැකිය. ඔබේ සැලැස්ම මින් කුමක් වුවත් එහි පළමු පියවර නම් මිලදී ගැනීමට හොඳ ත්‍රීරෝද රථයක් තෝරාගැනීමයි. ලංකාවේ Three wheel prices කොහොමද? හොඳම ත්‍රීරෝද රථ මොනවාද? අද අපි මෙම ලිපියෙන් බලමු ලංකාවේ මේ කාලයේ ජනප්‍රිය ත්‍රීරෝද රථ මොනවාද, ඒවායෙහි මිල...
Tuesday, 21 December 2021
මුලු පවුලටම පහසුවෙන් ගමන් කල හැකි වාහන මාදිලි 5ක්

මුලු පවුලටම පහසුවෙන් ගමන් කල හැකි වාහන මාදිලි 5ක්මුලු පවුලටම පහසුවෙන් ගමන් කල හැකි වාහන මාදිලි 5ක් ඔබ විවාහ වී දරුවන් සමග කාලය ගත කරන කෙනෙක් නම්, ගමන් බිමන් යාම සඳහා වාහනයක අවශ්‍යතාවය ඔබට වැඩියෙන් දැනෙනවා ඇති. මිල ගණන්, සුව පහසුව, ඉඩ ප්‍රමාණය වගේ සාධක බොහොමයක් සලකා බලන්න ඔබට සිදු වෙන නිසා ඔබට ගැලපෙනම වාහනය සොයා ගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. අද අපි ඔබ සමග සාකච්ඡා කරන්නේ ඔබගේ පවුලටම පහසුවෙන් ගමන් කල හැකි වාහන කිහිපයක් පිළිබඳවයි. 1. Maruti...
Sunday, 19 December 2021
ශ්‍රී ලංකාවේ හොඳම ටොයොටා මාදිලි 5 (part 2
ශ්‍රී ලංකාවේ හොඳම ටොයොටා මාදිලි 5 (part 2)4.Toyota AquaToyota Aqua side view (Source: TCV)ටොයොටා ප්‍රියස් සී ලෙසද හැඳින්වෙන ටොයොටා ඇක්වා සම්පූර්ණයෙන්ම hybrid petrol hatchback මෝටර් රථයකි. ටොයොටා 2011 දී මෙම supermini / subcompact hatchback එක නිෂ්පාදනය ආරම්භ කළේය.Mechanical Specifications2 wheel ධාවන විකල්පය electric continuously variable transmission (CVT) සමඟ පැමිණේ. තවද, එයට ලීටරයට කිලෝමීටර 35.4ක් සැපයීමේ හැකියාව ඇති අතර නවීන...
ශ්‍රී ලංකාවේ හොඳම ටොයොටා මාදිලි 5 (part 1)
ශ්‍රී ලංකාවේ හොඳම ටොයොටා මාදිලි 5 (part 1)ජපානයේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ටොයොටා, 1937 සිට වසර 83 කට වැඩි කාලයක් තිස්සේ වාහන නිෂ්පාදනයේ විශිෂ්ටත්වය අඛණ්ඩව සනාථ කර තිබේ. 1995 දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් දා සිට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වාහන සන්නාමය ටොයොටා බව පැවසීම නිවැරදිය.ඔබ දන්නා පරිදි, ටොයොටා වෙළඳපොලේ විවිධ මිල පරාසයන්ට අනුකූල වන වාහන පරාසයක් දක්නට ලැබේ. කෙසේ වෙතත්, සියලු මාදිලි අතරින් එකක් තෝරා ගැනීම පහසු නැත. එමනිසා, මෙම ලිපියෙන්, ශ්‍රී...