Search

Search YK Vehicle Technology

Friday 10 December 2021

බී එම් ඩබ්ලිව් (BMW) Part -1


YK Vehicle Technology 

බී එම් ඩබ්ලිව් (BMW) 

යන්නෙහි අරුත බෙවෙරියානු මෝටර් රථ ශිල්පියෝ යන්නයි. මෙය 1917දී ආරම්භ කල ජර්මානු මෝටර් රථ, මෝටර් බයිසිකල් සහ එන්ජින් නිෂ්පාදන ආයතනයකි. මෙහි මූලස්තානය ජර්මනියේ බෙවෙරියාවේ මුයුනික් නැමැති නගරයේ පිහිටා ඇත. මෙය මිනි කූපර් සහ රෝල්ස් රොයිස් මොටර් රථ නිෂ්පාදන අයතනවල හිමිකාර ආයතනයද වේ. මෙම ආයතනය තමන්ගෙ මොටර් බයිසිකල් බී.එම්.ඩබ්ලිව් මොටොරැඩ් යන නමින් නිපදවන අතර 2010 වර්ෂයේදී මොටර් රථ 1,481,253ක් ද මොටර් බයිසිකල් 112,271ක්ද නිපදවා ඇත. තවද බී.එම්.ඩබ්ලිව් ආයහනය, මර්සිඩීස් බෙන්ස් සහ අවුඩී යන ආයතන සමඟ ජ්ර්මනියේ සුඛෝපභෝගී මොටර් රථ නිෂ්පාදන තුන්කට්ටුව නියොජනය කරන අතර මෙම ආයතන තුන මුළු ලෝකයේම හොඳින්ම අළෙවි වන සුඛෝපභෝගී මොටර් රථ නිෂ්පාදකයෝ වේ. [3][4]

බයිරෂ මොටෝරන් වෙයර්ක අජී
බී එම් ඩබ්ලිව්
ස්ථාපිතය1916 මාර්තු 7
ප්‍රාරම්භකෆ්‍රාන්ස් ජෝසෆ් පොප්
මූලස්ථානයමියුනික්ජර්මනිය
සේවා සරියලොව වටා
ප්‍රධාන පුද්ගලයන්නෝබර්ට් රේතොෆර්(ප්‍රධානියා), ජොශිම් මිල්බර්ග්(වැඩබලන කමිටුවේ ප්‍රධානියා), ඒඩ්‍රියන් වැන් හූයිඩොන්ක් (උප ප්‍රධනියා), කරීම් හබීබ් (මෝස්තර් භාර අධ්‍යක්ෂ)
කර්මාන්තයවාහන නිෂ්පාදන
නිෂ්පාදිතයන්මෝටර් රථ, මෝටර් බයිසිකල් සහ බයිසිකල්
නිෂ්පාදන ප්‍රතිදානයමෝටර් රථ 1,481,253 (2010)
මෝටර් බයිසිකල් 112,271 (2010)
ආදායම€68.82 බිලියන (2011)
මෙහෙයුම් ආදායම€8.006 බිලියන (2011)
ලාභය€4.881 බිලියන (2011)
මුළු වත්කම්€123.42 බිලියන (2011
මුළු සමකොටස€27.10 බිලියන (2011)
සේවකයන්102,007 (2011)
කොටඨාශමිනී
බී.එම්.ඩබ්ලිව් මෝටර්ස්පොර්ට් (BMW Motorsport )
උපාංගයන්
වෙබ්අඩවියwww.bmwgroup.com


වෙබ්අඩවියwww.bmwgroup.com


0 comments:

Post a Comment