Search

Search YK Vehicle Technology

Thursday 23 December 2021

ලංකාවේ මිල අඩුම කාර්

 

ලංකාවේ මිල අඩුම කාර් 

ඔබත් අඩු මිලට කාර් එකක් ගන්න හොයනවද? හොඳ ගානකට හොඳ තත්වයේ කල්පවතින තමන්ට සරිලන කාර් එක හොයාගන්න එක ලේසි පහසු වැඩක් නොවෙයි. මෙම නිසාම මේ Article එකේ අපි කියනවා ලංකාවේ අඩු මිලට ගන්න පුළුවන් කාර් පිළිබඳව. 

අඩු මිලට කාර් එකක් හොයන ඔබට ඔබේ අතේ ඇති මුදලට සරිලන විදිහට වාහනයක් ගන්න ප්‍රධානව ක්‍රම 2 ක් තිබෙනවා. එක්  ක්‍රමයක් තමයි ,අඩු මිලට වෙළඳපොලේ ඇති කුඩා ප්‍රමාණයේ වාහනයක් ගැනීම. ඔබට තවත් මිල ගණන් අඩු කරගැනීමට අවශ්‍ය නම් second hand  කාර් එකක් මිලදී ගැනීම වැදගත්. කෙසේ වෙතත්, ඔබ used  කාර් එකක් මිලදී ගැනීමට කටයුතු කරනවා නම් එම වාහනයේ ගුණාත්මක භාවය, පරිහරණය කර ඇති ආකාරය, නඩත්තු වී ඇති ආකාරය වගේම, හිමිකාරීත්වය සඳහා වන පිරිවැය සම්බන්ධවත් සලකා බැලිය යුතුයි. 

මන්ද යත්, එක වරම නොපෙනන දෝෂ සහ විවිධ ප්‍රශ්ණ මනා පරීක්ෂාවකින් ඔබට පහසුවෙන් හඳුනා ගත හැකි අතර මෙය මිල අධික අනපේක්ෂිත අලුත්වැඩියා සහ repairs වැළක්වීමට උපකාර විය හැකී. මෙහිදී පහත කාරණා පිළිබඳව සැලකිලිමත් වන්න.

  • වාහන ඉතිහාසය
  • තීන්ත සහ මලකඩ වලට හානි වීම
  • රාමු ගැටළු
  • ආවරණය යට තත්ත්වය
  • ටයර් තත්ත්වය
  • Milage
  • පොරාදු අතුරුණුවල තත්වය 

එමෙන්ම මෝටර් රථය පවත්වා ගෙන යාමට දිගුකාලීනව වැය වන පිරිවැය පිළිබඳවත්  ඔබ සැලකිලිමත් විය යුතුයි. මොකද වාහනයකට වැය වන මුදල එහි මිල පමණක් නොවෙයි. ඉන්ධන සඳහා වැය වන මිල , නඩත්තු කටයුතු සහ අලුත්වැඩියා කිරීම සහ රක්ෂණ සඳහා වන පිරිවැය වැනි දිගු කාලීන වියදම් පිළිබඳවත් ඔබ සැලකිලිමත් විය යුතුයි.

ඔබ brand new කාර් එකක් හෝ second hand කාර් එකක් මිලදී ගැනීමට තීරණය කළත්, ලංකාවේ අඩු මිලට ඔබට ලබාගත හැකි කාර් වර්ග 18 ක් මෙන්න.

  1. Suzuki Swift
  2. Tata Nano.
  3. Micro Panda.
  4. Alto 800
  5. Renault KWID V2
  6. Datsun Redi GO
  7. Zotye Z100
  8. Micro Panda
  9. Suzuki Japan Alto
  10. Suzuki Celerio
  11. Suzuki Alto
  12. Daihatsu Mira ES
  13. Kia Picanto
  14. Toyota Pixis Epoch
  15. Hyundai Grand i10
  16. Perodua Axia
  17. Honda S660 Sport.
  18. Bajaj Qute.

FAQs:

ලංකාවේ අඩුම කර මිල ගණන් සහිත වාහනය කුමක්ද?

ලංකාවේ අඩුම මිලට අලවි වන කාර් ඉහත සඳහන් කර ඇති අඩුම කාර් ලැයිස්තුවේ අඩංගුයි.

ලංකාවේවඩාත්මහොඳඉන්ධනකාර්යක්ෂමතාවක්ඇතිකාර්එකකුමක්ද?

හොඳින් ඉන්ධන වැඩ කරන වාහන පිළිබඳව දැන ගැනීම සඳහා මෙම ලිපිය කියවන්න.

ලංකාවේ හොඳම budget කාර් මොනවද?

Budget කාර් පිළිබඳව දැන ගැනීම සඳහා මෙම ලිපිය(Best Low Budget Cars in Sri Lanka) කියවන්න.

ලංකාවේ තිබෙන හොඳම කාර් වෙළඳපොල කුමක්ද?

ලංකාවේ එවැනි market place කිහිපයක්ම ඇත. නමුත් ඒ සියල්ල අතර ikman.lk ඉදිරියෙන් සිටී.

ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන කාර් මොනවාද?

ලංකාවේ ජනප්‍රියම කාර් පිළිබඳව කියවීමට මෙම ලිපිය (best cars in Sri Lanka)කියවන්න.

මේ වන විටත් ඔබ දන්නවා ඇති ඔබට සරිලන කාර් එක. එසේ වුවත් මිලදී ගැනීමට විස්වාසනීය වාහනයක් සොයා ගැනීම පහසු කරුණක් නොවෙයි. නමුත් මේ වන විටත් කාර් buying and selling වලට රටම හඳුනන Ikman.lk සමග ඔබට නිවසේ සිටම ඔබට අවශ්‍ය වහනය මොබයිල් ෆෝන් එකෙන් එහෙමත් නැත්නම් ලැප්ටොප් එකෙන්ම පහසුවෙන් සොයාගත හැකී. 

ලංකාව පුරාම විසීරී සිටින විකුණුම් කරුවන් බොහෝ ප්‍රමාණයක් පිළිබඳව එකම තැනකින් තොරතුරු ikman.lk සමග සොයාගත හැකි අතර, තමන්ගේ අවට සිටින විකිණුම් කරුවන් පහසුවෙන් සොයාගැනීමට අවශ්‍ය  filters ද ikman.lk වෙබ්සයිට් එකේ ඇතුලත්. මෙම  නිසා, විනාඩි කිහිපයක් ඇතුලත ඔබට පහසුවෙන්ම ඔබ කැමති වාහනය සොයාගැනීමට හැකි අතර, එවලේම ඒ හා අදාල විකිණුම්කරුවාව සම්බන්ධ කර ගැනීමටත් ඔබට් හැකියාව තියෙනවා.

0 comments:

Post a Comment