This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Search

Search YK Vehicle Technology

Thursday 21 July 2022

Defender Photo - 6


 

Monday 7 February 2022

Nissan Leaf 2018 දැන් නව මුහුනුවරකින් නැවතත් කරලියට

 Nissan Leaf 2018 දැන් නව මුහුනුවරකින් නැවතත් කරලියට...

main
Nissan Leaf කියන්නෙ අපි හැමෝම හොදට දන්න අදුරන වාහනයක්. ලංකවට Electric වාහනයක අත්දැකීම මුලින්ම ලැබුනේ Nissan Leaf රථය හරහා. 2012 වසරේ සිට ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පැමිණි මෙම රථයට 2018 නව මුහුනුවරක් සමග විශාල පාරිභෝගික ආකර්ෂණයක් ලැබෙන බවයි දැනගැනීමට ලැබෙන්නේ.
වසර 06කට වඩා එකම හැඩයෙන් නිශ්පාදනය උනු Nissan Leaf රථය සුළු සුළු වෙනස්කම් පමනක් එකතු කරමින් 2017 වසර් දක්වාම පැමිණියා. නමුත් 2018 නව Nissan Leaf රථය පෙර රථයට වඩා හැඩයෙනුත්,තාක්ෂණයෙනුත් වඩා විශාල වෙනස්කම් වලට ලක් කර ඇත.



සීමා සහිත දුර ප්‍රමාණයක් තුල එදිනෙදා භාවිතයට සුදුසු ලෙස සකසා ඇති Nissan Leaf රථය මුල්‍යමය අතින් ඉතා වාසිදායක මෝටර් රථයක් වෙනවා. 2018 Nissan Leaf රථ මාදිලි 03කින් නිපදවනවා.
01. 2018 Leaf S/ 02. 2018 Leaf SV/ 03. 2018 Leaf SL.
එකිනෙකට වෙනස් පහසුකම් සහිත ඉහත මාදිලි වල නිෂ්පාදන මිල ගනන් පිලිවෙලින් $29,990/ $32,490/ $36,200 වෙනවා. කැමරා ආධාර කරගනිමින් ස්වයංක්‍රීය මෙහෙයුම් ආධාරක හැකියව මෙම නව 2018 Leaf රථයට අමතරව එකතු කරගැනීමේ හැකියාවත් පාරිභෝගිකයන්ට පවතිනවා.
2

2018 Nissan Leafe.......

ඉලෙක්ට්‍රික් මෝටරය/බැටරිය :- අශ්වබල 147 බලගැන්වු 2018 Nissan Leaf රථය කිලෝමීටර් 40ක ලිතියම් අයන් බැටරි පැක් එකකින් සමන්විත වේ.

දුර ප්‍රමාණය :- පෙර වසරේ නිර්මාණය කල Nissan Leaf රථයට වඩා (2017) එක් අරෝපණයකින් 40%ක වැඩ් දුරක් ධාවනය කිරීමට 2018 Nissan
Leaf රථයට හැකියව ලබාදී තිබෙනවා. එනම් 100 %ක ආරෝපණයකින් සැතපුම් 151 (242.95 KM) ධාවනය කිරීමේ හැකියව පවතිනවා.

3

ආරෝපණය :- ඔබ Fast changer භවිතා කරන්නේ නම් සම්පූර්ණ ආරෝපන්ණය සඳහා (100%) ගතවන්නේ විනාඩි 40 පමණයි. 6 KM මගින්
ආරෝපණය කරන්නේ නම් ඒ සඳහා පැය 8ක කාලයක් ගතවන අතර 3 KM නම් පැය 16 බලා සිටීමට සිදුවේ.

වේගය :- 2018 Nissan Leaf රථයට සිට පැයට කිලෝමීටර් 100 (0-100 kmph) වේගයක් ලබාගැනීම සඳහා තත්පර 7.4 ගතවන අතර එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 155වේ. (155kmph).

මිල ගනන් :- ඉහත සදහන් කල පරිදි මාදිලිය අනුව මිල ගනන් වෙනස් වේ. නව 2018 Nissan Leaf රථය රු.5,000,000 කට ආසන්න මුදලකට ලංකාවේ වෙලද පළට එක් කිරීමට බලාපොරොත්තුවක් ඇති බව දැනගැනීමට ලැබී ඇත.

වඩා වැඩි බලයකින් හා ධාවන හැකියාවකින් යුත් නව Nissan Leaf රථයක් 2019 වසරේ නිකුත් විමට නියමිතයි.

එහෙනම් යාලුවනේ ලිපිය හොදයිනම් Comment, Shere කරන්නත් අමතක කරන්න එපා…….

Defendef Photos - 5

 Defendef Photos - 5




මොකද්ද මේ O/D එක ??

 

මොකද්ද මේ O/D එක ???

ODoff.jpg
හරි වල පල් නැතුව අද කෙලින්ම කතාවටම බහින්නම්. වෙන මුකුත් හින්දා නෙමෙයි මේ දවස් වල එකෙක් කරපු beep beep වැඩක් නිසා මන් හෙන අවුලෙන් ඉන්නෙ. ඉතින් අදහස් මුකුත් හිතට එන් නෑ.. ඒ නිසා කෙලින්ම සිද්දියට බහිමු. :/

අද අපි කතා කරන්න යන්නෙ ඔය උඩ පින්තූරෙ තියන බොත්තම ගැන. බැලුවම නිකන් ලබු ඇටයක් විතර බොත්තමක් වුනාට ඕකෙන් ලොකු වැඩක් වෙනවා. ඔය බොත්තම අපිට දකින්න ලැබෙන්නෙ පරණ  Auto Gear වාහනවල විතරයි. පරණ කියන්නෙ ඉතින් ගොඩක්ම පරන නෙවේ, දශකයකට දෙකකට විතර කලින් හදපුවා. ඕ ඕ දශකයක් කියන්නෙ අවුරුදු 10 ක් තමා. ඔය රතුපාට රවුමක් ඇදලා තියෙන්නෙ මේ කියන බොත්තම තමා.


හරි එහෙනම් පටන් ගමු. O/D කියන එකේ තේරුම තමා Over Drive කියන එක. over කියන්නෙ සාමාන්‍යයෙන් “නියමිත ප්‍රමානයට වඩා වැඩියෙන්” කියන අර්ථය නෙ. drive කියන එකේ අර්තෙ ඉතින් දන්නවනෙ. ඉතින් Over Drive කියන්නෙ “නියමිත ප්‍රමාණයට වැඩියෙන් එළවීම” වගේ අර්ථයක්. නියමිත ප්‍රමානයට වඩා කිව්වට එහෙම කේස් එකක් ඕකෙන් වෙන්නෑ, ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා ඉස්සරහට කියන්නම මොකද වෙන්නෙ කියලා… 🙂

Manual Transmission එකක් තියන වාහනේකනම් ඔනෙ කෙනෙක්ට පේන්න වාහනේ ගියර් ලීවර් එකේ ගියර් වල ඉලක්කම් ලියල තියනවනෙ. 1, 2, 3, 4,5 එහෙම කියලා. තව තියන එව්වෑ ඉතින් තව තියනව… හැබැයි Automatic Trans. එකක් තියන වාහනවල අපිට එහෙම එකපාරට මේක ගියර් කීයකින් යුතු එකක්ද කියලා එක පාර බලාගන්න විදියක් නෑ. පරන ඒවෑ තියෙන්නෙ P R N D 1 2 කියලා විතරයි. පස්සෙ ඕක P R D S L වුනා . කොහොමත් Transmission එකේ ඉලක්කම මාරු වෙනවා බලන්න බෑ. ඔය දැන් කිව්වෙ වෙන සීන් එකක් හරිද. පටලවගන්න එපා.
ඒවුනාට මෙ මැනුවල් ගියර් වාහනවල වගේ ඔටෝ ඒවෑත් ඉස්සරහට මාරුවෙන යම් කිසි ගියර් සන්ක්‍යාවක් තියනවා. ඒක ගොඩක් වෙලාවට මැනුවල් එකකට වඩා අඩුයි. ඒ කියන්නෙ ගොඩක් වෙලාවට 4ක් වගේ තමයි තියෙන්නෙ. ( දැන් ඉතින් කියන්න එපා ඊට වඩා තියනවා කියලා. මාත් දන්නවා තියනවා කියලා ඒ වුනාට අපි මේ සාපේක්ශවනෙ කතාකරන්නෙ )  😀

ඉතින් එතකොට මේ ගියර් ගාන යම්කිසි විදිහකට පාලනය කරන්න තමයි O/D button එකක් එන්නෙ. මේකෙ ක්‍රියාකාරීත්වය මෙහෙමයි. උදාහරණෙකින් පැහැදිලි කරන්නම සරලව, එතකොට වැඩේ ලේසී ඒකයි.

හිතන්නකො මේ Automatic Gearbox එකේ ගියර් 5ක් තියනවා කියලා. අපි OD OFF කරලා තිබ්බොත් උපරිම වැටෙන්නෙ 4 වෙනි ගියර් එකට විතරයි. එතනින් එහාට වැටෙන්නෑ. ඊට පස්සෙ 5 ගියර් එකට දාන්න ඕන්නම් OD ON කරන්න ඕනෙ. එතකොට වාහනේ පවර් එක වැඩිවෙනවා. 5වෙනි ගියර් එකට මාරුවෙනවා.
ඕක තමයි සරල සිද්දිය…තේරුනාද මන්දා… 😀

Over Drive Button එකෙන් ඇත්තටම වෙන්නෙ වාහනය පාලනය කිරීමක්. අපි පල්ලමක වගේ යනවනම් OD OFF කරලා තියන එක වඩාත් සුදුසුයි. ඒත් Highway එකක වගේ යනවනම් අනිවාරෙන් OD ON කරලා තියෙන්න ඕනෙ. OD ON නොකර තිබ්බොත් අවුල්ද කියලා ප්‍රශ්නයක් තියනවනම් ඒකට උත්තරේ “අනිවාරෙන්ම ඔව්” ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. කලින් උදාහරණෙම උදාහරණෙට ගත්තොත්..
(නෑ මෙතන උදාහරණෙ කියලා දෙපාරක් තිබ්බට උදාහරණ දෙකක් ගත්තෙ නෑ. එකම උදාහරණෙ තමයි දෙපාරක් උදාහරණෙට අරන් තියෙන්නෙ උදාහරණයක් විදිහට ගත්තොත් අර ශුද්ධ ගණිතයේදි සමහර උදාහරණ වලට කලින්  උදාහරණෙ ආදේශයෙන් උදාහරණයක් ගන්නෙ අන්න ඒ විදියට උදාහරණෙ දෙපාරක් උදාහරණෙට අරන් තියෙන්නෙ. 🙂 පැටලුන් නෑ නේ?? )

highway එකක යද්දි ගොඩක් වෙලාවට වාහනේ ත්වරණය වේගයෙන් වැඩිවෙලා ප්‍රවේගය ඉහල අගයකනෙ ධාවනය වෙන්නෙ. එතකොට 5 වෙනි ගියර් එකට මාරුවෙන් නැතුව 4 වෙනි ගියර් එකේ උපරිමේටම පෑගෙනවා. ඒ කියන්නෙ අගය රතු කට්ටෙටම නගිනවා. RPM Meter එකක් තියන වාහනේකනම් හොදයි. නැති එකක් එහෙමනම් දන්නෙම නැතුව Engine එක Heat කරනවා. ඉතින් අපි දන්න දෙයක් තමයි ගොඩාක් වැඩි RPM අගයක එක දිගට ධාවනය කරන්න හොද නෑ කියන එක. එහෙම කරන එක Gear box එකට බලපානවා වගේම එන්ජින් එක අනිවාරෙන්ම Heat කරන්න බලපානවා. ඉටින් ඔච්චර කියන්න දෙයක් නෑ OD එක ON  කරන් ඉන්නකො වැඩේ ඉවරයිනෙ  🙂

ඊලගට කියන්න ඕනෙ දේ තමයි සාමාන්‍යයෙන් Dashboard එකේ Indicate කරන්නෙ Over Drive button එක OFF එකේ තිබුනාම. උදාහරණෙනම් පටලව ගත්තත් කමක් නෑ මේක පටලව ගන්න එපා.එක පාරක් අපේ ක…. නෑ ඒ කතාව ඕන් නෑ. කොහොමහරි Dashboard එකේ Indicate කරන්නෙ OD OFF කරල තියෙන වෙලාවට. පහල Photo එකෙන් බලන්නකො.
overdrive

තව වටින දෙයක් කියන්නම්, Wikipedia වෙබ් අඩවිය කියනවා 40Mph ට වඩා ඒ කියන්නෙ ආසන්න වශයෙන් 70Kmph ට වඩා වේගයෙන් ධාවනය කරනවනම් අනිවාරෙන් OD ON එකේ තියන්නලු.
OD ON එකේදි තෙල් වැඩකරන එකේ වෙනසක් වෙනවද කියලා සමහරුන්ට දැන් ප්‍රශ්නයක් මතුවෙලා ඇති. තවත් සමහරු හිතනවා ඇති OD ON එකේදි Fuel Consumption එක අඩු වෙනවා කියලා…සාධාරණයි සාධාරනයි එහෙම හිතෙන එක සාදාරnaයි. (දැක්කද සාධාරණයි කියන වචන තුනේ ‘නයන්න’ තුන් විදියකට ලියලා තියෙන්නෙ 🙂  ඇයි කියලා දන්නවද? නෑ නෙහ්?? මන් සාධාරනයි කියන්න එන්නෙ මොන “ණ යන්නද” කියලා දන්නෑ ඒකයි.)  නෑ එහෙම වෙනසක් වෙන්නෑ. OD ON කිරීම තුලින් Fuel Consumption  එක වැඩි වෙනවා කියලා සමහරු කියනවා. ඒත් මන්නම් ඒ ගැන දන්නෑ. logic එක අනුවනම් තෙල් වැඩියෙන් වැඩ කරන්න ඕනි. 🙂

Button එක ගැන පරණ විස්තරනම් අද දාන්න යන් නෑ. මට දැන් නිදිමතයි ඒ නිසා. එහෙම දැනගන්න ඕනෙ කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න.
OD Button එක ගැන Youtube Concept  එකකුත් මෙතනින් ගිහින් බලන්න පුලුවන්

එහෙනම් මන් ගියා ජය මාතා ජී ! ගුඩ් නයිට් වේවා… !! 😀

Sunday 6 February 2022

Suzuki Carry Lorry Review

 

Suzuki Carry Lorry Review

 ඔවුන්ගේ නිවෙස් වෙළඳපොලේ, කැරි ට්‍රක් සහ වෑන් (සහ සෑම වෑන් රථයක්ම) සම්ප්‍රදායිකව Kurogane Baby, Honda Acty, Subaru Sambar, Mitsubishi Minicab, සහ Daihatsu Hijet වැනි සමාන ප්‍රමාණයේ වාහන ගණනාවක් සමඟ තරඟ කර ඇත. මේවායින් සමහරක් අපනයන වෙලඳපොලවල තරඟකරුවන් ද වේ, ප්‍රධාන වශයෙන් Carry සහ Hijet.


"Light Cars" (kei jidosha ලෙසද හැඳින්වේ) වෙත සමාගමේ අවධානය අවධාරණය කරමින්, Carrys හි මුල් පරම්පරා දෙක Suzuki සමාගමේ නමට වඩා Suzulight ලාංඡනය සමඟ අලෙවි කරන ලදී.
Suzuki Carry
Suzuki Carry Truck KC 4WD DA16T.JPG
Suzuki Carry KC 4WD truck (DA16T)
Suzuki කැරි KC 4WD ට්‍රක් (DA16T)

දළ විශ්ලේෂණයMufacturerSuzukiProduction1961–presentBody and chassisClassKei ට්‍රක්/Microvan (ජපානය)
සැහැල්ලු වාණිජ වාහනය (ජපානයෙන් පිටත) කාලානුක්‍රමය පූර්වගාමීSuzulight SP

පළමු පරම්පරාව (FB/FBD)


Suzulight Carry truck (FB)
1964-1965 Suzulight කැරි වෑන් (FBD) දළ විශ්ලේෂණයSuzulight CarryProduction1961–1965AssemblyIwata, Shizuoka, JapanBody සහ chassisBody Style2-door pickup ලෙසද හැඳින්වේ 3-/4-දොර vanLayoutFMR පිරිසැලසුමPowertrainEngine359 cc FB ද්වි-පහර I2 Carry ශ්‍රේණිය 1961 ඔක්තෝම්බර් මාසයේදී උපත ලැබුවේ FB Suzulight Carry නම් පිකප් ට්‍රක් රථයක් ඉදිරිපස අසුනට යටින් එන්ජිම සහිත නමුත් කෙටි බොනට් එකක් සමඟිනි. පිරිසැලසුම "සෙමිකාබෝවර්" ලෙස හැඳින්වේ.[2] FB Carry 1964 මාදිලි වර්ෂය සඳහා 1963 ඔක්තෝම්බර් මාසයේදී සැහැල්ලු වෙනස් කිරීම් වලට භාජනය විය. වීදුරු සහිත FBD කැරි වෑන් රථයක් 1964 සැප්තැම්බර් මාසයේදී එකතු කරන ලදී. එන්ජිම FB ලෙස හැඳින්වූ අතර, එය 359 cc (21.9 cu in) වායු සිසිලන, ද්වි-පහර ද්වි-සිලින්ඩර් 21 hp (16 kW) සහිත මෙම එන්ජිම 1987 අග වන තෙක් Suzuki Jimny (LJ50 ලෙස) සිලින්ඩර තුනේ ආකාරයේ භාවිතයේ පැවතුණි. උපරිම වේගය පැයට කිලෝමීටර 76 (පැයට සැතපුම් 47) ට වඩා වැඩි නොවීය. FB අත්හිටුවීම කොළ උල්පත්, ඉදිරිපස සහ පසුපස දෘඩ විය.[1] පැනල් වෑන් රථයක් (FBC) 1962 ජූලි මාසයේ සිට ලබා ගත හැකි විය.

Defender Photos- 4

 Defender Photos - 4






Friendly Bloggers and YouTube Channels

 👍Friendly Bloggers and YouTube Channels.👍


■Friendly Bloggers, 

 1. YS Mades

👉https://ysmades.blogspot.com/👈

Saturday 5 February 2022

Top Of Blog

 


YK Vehicle Technology Web site New Changes (2/6/2022)

 




Friday 4 February 2022

YK Vehicle Technology Web Site Photos👇👇👇👇👇👇👇

 YK Vehicle Technology Web Site Photos👇👇👇👇👇👇👇

👆👆👆👆👆👆👆

Defender Photos - 3

 Defender  Photos - 3




Thursday 3 February 2022

Defender Photos -2

 Defender Photos -2




74 වන ජාතික සැමරුම් දින උත්සවය සජීවීව විකාශය

 74 වන ජාතික සැමරුම් දින උත්සවය සජීවීව විකාශය 


Friday 28 January 2022

 

බයිරෂ මොටෝරන් වෙයර්ක අජී
බී එම් ඩබ්ලිව්
ස්ථාපිතය1916 මාර්තු 7
ප්‍රාරම්භකෆ්‍රාන්ස් ජෝසෆ් පොප්
මූලස්ථානයමියුනික්ජර්මනිය
සේවා සරියලොව වටා
ප්‍රධාන පුද්ගලයන්නෝබර්ට් රේතොෆර්(ප්‍රධානියා), ජොශිම් මිල්බර්ග්(වැඩබලන කමිටුවේ ප්‍රධානියා), ඒඩ්‍රියන් වැන් හූයිඩොන්ක් (උප ප්‍රධනියා), කරීම් හබීබ් (මෝස්තර් භාර අධ්‍යක්ෂ)
කර්මාන්තයවාහන නිෂ්පාදන
නිෂ්පාදිතයන්මෝටර් රථ, මෝටර් බයිසිකල් සහ බයිසිකල්
නිෂ්පාදන ප්‍රතිදානයමෝටර් රථ 1,481,253 (2010)
මෝටර් බයිසිකල් 112,271 (2010)
ආදායම68.82 බිලියන (2011)[1]
මෙහෙයුම් ආදායම€8.006 බිලියන (2011)[1]
ලාභය€4.881 බිලියන (2011)[1]
මුළු වත්කම්€123.42 බිලියන (2011)[1]
මුළු සමකොටස€27.10 බිලියන (2011)[1]
සේවකයන්102,007 (2011)[2]
කොටඨාශමිනී
බී.එම්.ඩබ්ලිව් මෝටර්ස්පොර්ට් (BMW Motorsport )
උපාංගයන්
වෙබ්අඩවියwww.bmwgroup.com


Tuesday 25 January 2022

Land Rover Discovery

 Land Rover is a British brand of predominantly four-wheel drive, off-road capable vehicles, owned by multinational car manufacturer Jaguar Land Rover (JLR), since 2008 a subsidiary of India's Tata Motors.[4] JLR currently builds Land Rovers in Brazil, China, India, Slovakia, and the United Kingdom. The Land Rover name was created in 1948 by the Rover Company for a utilitarian 4WD off-roader; yet today Land Rover vehicles comprise solely upmarket and luxury sport utility cars.

Land Rover (marque)
Product typeAutomobiles
OwnerJaguar Land Rover (since 2013)[1]
Produced byJaguar Land Rover
CountryEngland
Introduced1948[2]
Related brandsJaguar
MarketsWorldwide
Previous owners
Tagline"Above & Beyond"
Websitelandrover.com
Land Rover Ltd. (company)
IndustryAutomotive
PredecessorBritish Leyland
Founded1978; 44 years ago
FounderBritish Leyland
Defunct31 December 2012
Fate2013 merged with Jaguar Cars to form Jaguar Land Rover
SuccessorJaguar Land Rover[3]
HeadquartersEngland: Solihull, West Midlands (1978–2012)
Parent

Land Rover was granted a Royal Warrant by King George VI in 1951,[5][6] and 50 years later, in 2001, it received a Queen's Award for Enterprise for outstanding contribution to international trade.[7] Over time, Land Rover grew into its own brand (and for a while also a company), encompassing a consistently growing range of four-wheel drive, off-road capable models. Starting with the much more upmarket 1970 Range Rover, and subsequent introductions of the mid-range Discovery and entry-level Freelander line (in 1989 and 1997), as well as the 1990 Land Rover Defender refresh, the marque today includes two models of Discovery, four distinct models of Range Rover, and after a three-year hiatus, a second generation of Defenders have gone into production for the 2020 model year—in short or long wheelbase, as before.

For half a century (from the original 1948 model, through 1997, when the Freelander was introduced), Land Rovers and Range Rovers exclusively relied on their trademark boxed-section vehicle frames. Land Rover used boxed frames in a direct product bloodline until the termination of the original Defender in 2016; and their last body-on-frame model was replaced by a monocoque with the third generation Discovery in 2017. Since then all Land Rovers and Range Rovers have a unified body and frame structure.

Since 2010, Land Rover have also introduced two-wheel drive variants, both of the Freelander, and of the Evoque, after having built exclusively 4WD cars for 62 years.[8] The 2WD Freelander has been succeeded by a 2WD Discovery Sport, available in some markets.[9]